දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, නාය යාමේ අවදානමක් පැවතිය හැකි ප්‍රදේශ ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය යන ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශය නම් කර තිබේ.

තව ද මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරළිය යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත, නිවිතිගල, පැල්මඩුල්ල යන ප්‍රදේශ ද ඒ අතර වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න