තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කරයි !

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කරයි !

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

සැප්තැම්බර් පළමු සතිය වන විට එම භාණ්ඩ 300 නම් කරන බව ද අමාත්‍යවරයා පවසයි .

ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක එම සීමා ඉවත් කිරීමට පසුගිය මාස තුනක පමණ කාලය තුළ ආණ්ඩුව කටයුතු කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න