මේ වන විට ඇමරිකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තුන කිසියම් එකඟතාවක් මත ත්‍රිකුණාමල වරාය අත්පත් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක පැවසීය
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අපේ රටේ මුහුදු සීමාවට ආසන්න දකුණු කලාපයේ දී ඉරාන නෞකාවකට ඇමරිකානු සබ්මැරීනයකින් පහර දීම සුළුවෙන් තැකිය නොහැකි සිදුවීමක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී. කේ. පී දසනායක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

