ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයේ තීරණාත්මක අනියම් පාර්ශ්වකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කරමින්, මෙරට ජාත්‍යන්තර යුද උගුලක දඩබිමක් බවට පත් කිරීමේ බරපත අවදානමක් මතුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
ඔහු මේ අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
රජය විසින් ජනතාවට වසන් කර අත්සන් කර ඇති රහස් ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට ස්වාධීන තීරණ ගත නොහැකි අසරණ රාජ්‍යයක් බවට පත්ව ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
