ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළ ආරම්භ කෙරෙනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළ ආරම්භ කෙරෙනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාව අද (25) ජනාධිපති කාර්යාලයේ පවත්වා ඇති අතර ජාත්‍යන්තර පිළිගැනීම ආරක්ෂා කරගනිමින් ගුණාත්මක ගුවන් සේවයක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ සහ වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
