අනුර යාපාගේ නායකත්වයෙන් පොහොට්ටු මන්ත්‍රීන් 40ක නව සන්ධානයක් !

අනුර යාපාගේ නායකත්වයෙන් පොහොට්ටු මන්ත්‍රීන් 40ක නව සන්ධානයක් !

නිමල් ලන්සා ප්‍රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරෙනු ඇතැයි දේශය පුවත්පත වාර්තා කරයි.

මන්ත්‍රී එකතුවට සම්බන්ධ ප්‍රකාශකයකු උපුටා දක්වමින් එම පුවත සඳහන් කරන්නේ දැනට තම කණ්ඩායම සමඟ මැතිසබයේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීන් 40 ක් පමණ සිටින බවයි.

එසේම මෙම පිරිස ඉදිරියේදී රැස්වී නිල වශයෙන් සන්ධානගත වීමට අපේක්ෂා කරන අතර ඔවුන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙනු ඇතැයිද එම පුවතේ සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න