සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ඔහු සඳහන් කර ඇත.
ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, 2023 ජූනි 10 වනදා සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 සැප්තැම්බර් 18 වන දා ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබ තිබිණි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
