මුදල් රාජ්‍ය ඇමති මාර්ග අනතුරක !

මුදල් රාජ්‍ය ඇමති මාර්ග අනතුරක !

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය පවසයි .

අමාත්‍යවරයා ගමන්ගත් කැබ් රථය රුවන්වැල්ල සිට කරවනැල්ල දෙසට ධාවනය වෙමින් දී මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර වී ඇත. අනතුරින් කැබ් රථය ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇත.

මෙම අනතුරින් අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ද තුවාල ලබා ඇති බවත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න