එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ SPC අභ්‍යාස පොත් මිළ දී ගත හැකි ස්ථාන පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙයි.
ශ්‍රි ලාංකික ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි
මේ අනුව රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ SPC පොත් මිළට ගත හැකි ස්ථාන පහතින් දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
