ශ්‍රී ලංකාවේ නිල ද්වීපාර්ශවික ණය හිමියන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත ලිපියක් යොමුකර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අදාළව, ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් වෙත යොමු කරන ලද එම විවෘත ලිපිය මගින් ජනාධිපතිවරයා, රටේ ණය අර්බුදය විසඳීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කරගැනීම උදෙසා පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගැනීමට කළ දැඩි කැපවීම පිළිබඳවද සිහිපත් කර තිබේ.
“රාජ්‍ය ණය තත්ත්වය කඩිනම් විසදීම සඳහා ඔවුනොවුන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාව සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමටත් මම ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් දිරිමත් කරමි.” යැයි ජනාධිපතිවරයා සිය ලිපිය පිළිබඳ අදහස් දක්වමින් කියාසිටී.
ජනාධිපතිවරයා විසින් නිල ද්වීපාර්ශවික ණය හිමියන් වෙත යොමුකරන ලද ලිපිය පහතින් දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
