පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කරනු ලැබ තිබේ.
එහි දැක්වෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එක් එක් තේරීම්භාර නිලධාරීන් විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරනු ලැබ ඇති බව ය.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
