රංගන ශිල්පිනී දමිතා අබේරත්න සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය වේදිකාවේ රඟපාන්නේ මුදල්වලට බව ජාතික ජන බලවේගය පක්ෂයේ මාතර මහ නගර සභා අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත .
ඒ පුවත්පතක් වෙත අදහස් දක්වමින් ය.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ,‘දමිතා අබේරත්න කරන්නේ එයාගේ ජොබ් එක. ඇය ඉතින් කොහොමත් රංගන ශිල්පිනියක්නේ. ඉතින් ඇය සජිත්ගෙ වේදිකාවෙත් සල්ලිවලට රඟපානවා. චිත්‍රපටයක රඟපෑවත් එකයි දේශපාලන වේදිකාවේ රඟපෑවත් එකයි’ යනුවෙනි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
