පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.
ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.
අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් හිටපු ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා විඳ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
