නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (ජන. 8) සිට යළි ත් සක්‍රිය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය අක්‍රිය කර තිබිණි.
ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 270කි.
ඊයේ (ජන. 7) දිනයේදී ගල් අඟුරු රැගත් තවත් නෞකාවක් පුත්තලමට ළඟා වූ අතර, එය, මෙම වසරේදී දිවයිනට පැමිණි දෙවන ගල් අඟුරු නෞකාවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
