පළාත් පාලන ජන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් !

 පළාත් පාලන ජන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා(23) කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම කැඳවීම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසිනි.

මැතිවරණය පැවැත්වීමට අදාළව සියලු කටයුතු මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න