මාධ්‍යවේදී චමුදිත සමරවික්‍ර්‍රම හට හෙට (22) සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඒ දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ගැනීමට ය.
චමුදිත සමරවික්‍රම මීට පෙරත් මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රකාශයක් ගෙන තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
