එළැඹෙන උත්සවය සමය නිමිත්තෙන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ.
පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.
පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.
සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා තිබේ.
ඒ අනුව සුදුළූණු නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.
ලොකුළූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි.
දේශිය ටින් මාළු නව මිල රුපියල් 490ක් වන අතර එය රුපියල් 5කින් පහත දමා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
