ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාපාප්ත වී තිබේ.
මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය.
ලස්සනට පිපුණ වන මල් , සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ, සල්ලි මිටි ගණන් , රෝස මලකුයි නෙලුම් මලකුයි , කුක්කු කූ කූ කුකුළ අඬනවා, පත්තරවල විස්තර , කිරිදුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ තවරාලූ, කාවඩි බයිලා, සල්ලි මිටි ගණන් ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.
ඔහුගේ දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
