විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සඳහන් කරයි.
රටෙි පවතින තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාස ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික කාරණයක් බවද ඔහු පවසයි .
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ අදහස් දක්වා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
