ජ්‍යෙෂ්ඨ ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිනී රේණුකා මලියගොඩ, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CCD) කැඳවා ඇත.
අද (24) දින කොළඹට කැඳවන ලද රේණුකා මලියගොඩගෙන් මේ මොහොත වනවිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශ කාර්යාලයට අනුයුක්ත නිලධාරීහු ප්‍රශ්න කරනු ලබමින් සිටිති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
