Language Switcher

V2025

ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට චෝදනාවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුදැනුමක් නොමැතිව බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත .

මේ ආකාරයට අමාත්‍ය ධූර පිරිණැමීම තුළ ආණ්ඩුව පෙන්වා ඇත්තේ තම පක්ෂය යෝජනා කළ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි

slfp my