රනිල්ව මාසෙන් යවනවා : ගෝල්ෆේස් අරගලකරුවන් !

රනිල්ව මාසෙන් යවනවා : ගෝල්ෆේස් අරගලකරුවන් !

මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවන් පවසයි .

ඒ අද (20) පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය නිවේදනය වීමෙන් පසුව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ අරගලකරුවන් ඊට බිය නොවන බවත් පවසයි .

අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.

රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න