ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බවට ද පත්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ළඟාවී ඇතැයි වාර්තා වේ.
ජනපති රැගත් යානය මීට සුළු වේලාවකට පෙර සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූ බවට ගුවන් යානා නිරීක්ෂණ වෙබ් අඩවිවල දැක්වේ.
Flightradar24.com හි දත්තවලට අනුව, Male සිට ගමන් කළ ගුවන් යානය ගොඩබැස්වීමට ආසන්න වන විට පරිශීලකයින් 12220කට වැඩි පිරිසක් විසින් නිරීක්ෂණය කර ඇත.
එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
