ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ නිවස ආසල පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්‍රවේශවීමට ගත් උත්සාහයක් වළක්වමින් පොලිසිය ඔවුන්ට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
මෙම ප්‍රහාරවලින් සිරස මාධ්‍යවේදීන් ඇතුළු කීප දෙනෙක්ම තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම උණුසුම්කාරී තත්වය තවදුරටත් පවතියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
