අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළදී ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදී සිටි සිරස නිවුස්ෆස්ට් මාධ්‍යවේදීන් 04දෙනෙකු ප්‍රහාරයට ලක් වී ඇත.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට දැඩිලෙස පහර දී ඇත.
මේ වන විට ප්‍රහාරය ලක්වූ පිරිස රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.
වරුණ සම්පත්, සරසී පීරිස්,යූ.ඩී සින්දුජන්, ජනිත මෙන්ඩිස් යන අය පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් අතර වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
