ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් ගේ මෑණියන් වන H.M.A. සමරසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි සමරසේකර මහත්මිය මිය යන විට 78 වන වියෙහි පසුවූවාය.
ඇයගේ දේහය මේවනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (10 ඉරිදා) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
'මිරර් ආර්ට්' වෙබ් අඩවියේ කතුවරිය වන මනෝහාරී සිය මවගේ වියෝව සම්බන්ධයෙන් ඇය විසින් ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.
‘‘නිවුස්ටියුුබ්‘‘ මහෝහාරී හේවාවසම් මියගේ මෑණියන්ට නිවන් සුව පතන්නෙමු.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
