මේ වනවිට ගාලු මුවදොර දෙසට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව පාගමණින් එක්වෙමින් සිටින අතර, එසේ මහරගමට එක්වූ ජනතාව පැමිණෙමින් සිටි පාගමණට පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු එක්විය.
අරගලයට සාහය දක්වමින් එක් වූ පොලිස් නිලධාරිය, මහත් හරසරින් ජනතාව පිළිගත් අතර ඔහුද මේ වනවිට එම පෙළපාලියේ ගමන් කරනු දක්නට ලැබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
