ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කර ඇති බව වාර්තා වෙයි .
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ වෙත භාර දෙනු ලැබිණ.
කෙසේ වුවත් පසුගිය සමයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තමන්ව ධූරයෙන් ඉවත් කරනු ඇති බවට භීතිකාවකින් පෙළුණු බවක් නිරීක්ෂණය විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
