දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව වැඩිම ආයතන ප්‍රමාණයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත හිමිව ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මහ බැංකුව ඇතුළු ආයතන 57ක් හිමිව ඇත . එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට විෂය පථ 42ක් වෙන්කර ගෙන ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
