ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන් ගේ වෘත්තීය භාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම අරමුණු පෙරදැරි කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වාර්ෂිකව ක්‍රියාත්මක කරන 2026 වසරට අදාළ ''ඇසිදිසි ජනමාධ්‍ය'' සහ ''ඇසිදිසි තාක්ෂණික'' ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2026 ජුලි මස 10වන දින බව සඳහන් වේ.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
