පෙරේදා (03) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රාජ්‍ය දේපළ අවභාවිතා කළ දූෂණ චෝදනා ලාභීන්ගේ ලිපිගොනු ප්‍රමාණයක් අනාවරණය කළ අතර එහිදී අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ගේ නමත් සඳහන් විය.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් අගමැති කාර්‍යාලයේ ලිපි ශීර්ෂයක් හරහා නිවේදනයක් නිකුත්කර ඇත .
අදාළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
