ගෝඨාගෝගම ගෙට් සීරෝ අසලට විශේෂ පොලිස් ඒකකයක් යෙදවීමට අද (02) උත්සාහයක් දියත් විය.
ඒ අවස්ථාවේ පොදුජන අරගලයේ නිරතවූවන් දැඩි විරෝධයක් ඊට පළකෙරිණු අතර , එනිසා අවසානයේදී එම උත්සාහය අත්හැර දැමීමට ආරක්ෂක අංශ වෙත සිදුවිය.
මේ හරහා පෙන්නුම් කරන්නේ විවිධ මිලිටිරි උපාය උපක්‍රම යොදමින් පාලකයන් අරගලය මර්දනය කිරීමට අත්හදා බැලීම් සිදුකරන බවයි.
ආරක්ෂක අංශ ගෝඨාගෝගම ගෙට් සීරෝ අසලට විශේෂ පොලිස් ඒකකයක් යෙදවීමට ගනුලැබූ උත්සාහය ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක් පහත දැක්වෙයි .


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
