උල්කටු මාර්ග බාධක ගැන නීතිඥ සංගමයෙන් හඬක් !

උල්කටු මාර්ග බාධක ගැන නීතිඥ සංගමයෙන් හඬක් !

ඒ මේ උල්කටු සහිත මාර්ග බාධක ආවරණය කර තිබීම නිසා ජනතාවට හානි වීමේ අවධානම සැලකිල්ලට ගෙනය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් නීතීඥ සංගමය රජයට නැවතත් අවධාරණය කරන්නේ, පොලිස්පති පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවයි .

යම් කිසි හේතුවකින් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත් කර දීමට තුඩු දිය හැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න