වෙළඳපලේ සබන්වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව රෙදි සේදීම වැනි කටයුතු සඳහා යොදාගත් වර්ගයේ සබන් කැටයක් රුපියල් 140 ක් , ළමුන්ගෙ ගල්වන සබන් කැටයක් රුපියල් 175ක්, සාමාන්‍ය සබන් කැටයක් 145 ක් ආදී ලෙස මිල ඉහළ ගොස් ඇත.
මෙය පෙර පැවති මිලට වඩා විශාල මිල වැඩි කිරීමක් බව වෙළඳුන් කියා සිටිති. එසේම පාරිභෝගික ජනතාව පවසන්නේ යළිත් සබන් භාග, කාල යුගයක් පැමිණ ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
