මේ වනවිට සාමාන්‍ය ජනතාවට ඇතුල්විය නොහැකි පරිදි ජනපති මැදුර දෙසින් ගෝල්ෆේ්ස් පිටියට ඇතුලු වන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධාක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද (24) ගාලුමුවදොරට පැමිණීමට නියමිත නිසා පොලිසිය මෙසේ මාර්ග බාධයක යොදා ඇති බව වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
