කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස්= අද(01) අලුයම 5.00ට ඉවත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජනාධිපතිගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැගිරිවත්ත පාර අසල ඊයේ රෑ දැඩි විරෝධතාවක් පැවැත්විය.
=
ඒ, රට තුළ පවතින විදුලිය, ගෑස් , ඩීසල් ඇතුළු ගැටලුවලට විසදුම් ඉල්ලමින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
