සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ ෂර්මිල් රාජපක්ෂ එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඇයගෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා තිලක් ප්‍රේමකාන්ත පත් කර තිබේ.
තිලක් ප්‍රේමකාන්ත , අතිරේක වනසංරක්ෂණ ජනරාල් වරයා ලෙස කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
