ජනතාව මේ වසර අවසාන වන තෙක් ඉවසීමෙන් සිටිය යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කලාවැව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමිනි.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් ටිකක් එන බවත් එම ප්‍රමාණය පැමිණි වහාම ඉන්ධන මිල අඩු කරන බවත්ය.
එමෙන්ම එම කාලයේදී ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවත්, විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් පැවසූ ඔහු එම කාලය වන තෙක් ටිකක් ඉවසීමෙන් ඉන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
