ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා ඇත්තේ මිල පාලන කමිටුව අවශ්‍ය අවසරය නිකුත්කර ඇති බවයි.
මේ වන විට රට අභ්‍යන්තරයේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිල අහස උසට යමින් තිබෙන අතර ඒ පසුබිමේ ඖෂධ මිල ඉහළ යාමේ බරත් දරාගන්න ජනතාවට සිදුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
