පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී තමනට අදහස් පල කිරීම සදහා වේලාවක් ලබා නොදුන් බව හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඊට අනුව තමන්ට කාලයක් ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීම ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය විසින් ප‍්‍රතික්ෂේප කළ බව ඒ පිලිබදව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙන් විමසීමේදී කථික ලැයිස්තුව පිරී ඇති නිසා කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බව දැන්වූ බවද මන්ත්‍රීවරයා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
