ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය කර ඇති බව වාර්තා වෙයි.
ඊට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 249.96ක් වvන අතර විකිණුම් මිල රුපියල් 259.99කි.
මෙය මෙරට ඉතිහාසයේ ඩොලරයක් සදහා නිල වශයෙන් ලබා දෙන ඉහලම අගය වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
