ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන සර්ව පාක්‍ෂික සමුළුව මාර්තු 23 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් යෝජනාව පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති අතර පැවති හමුවකදී සිදුකර ඇත.
වාර්තා වන ආකාරයට එම සාකච්ඡාව එදින පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
