මුළු රටම හරි මඟට : වැඩපිළිවෙළ මෙන්න !

 මුළු රටම හරි මඟට : වැඩපිළිවෙළ මෙන්න !

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් සකසන ලද, “මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් 'ජාතික ප්‍රකාශනය' අද (2) දින ජනගත කෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, මොනාක් ශාලාවේ දී ආරම්භ කෙරුණු උත්සවයට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂවල නායකත්වය ඇතුළු තවත් ක්ශේත්‍ර කිහිපයකම නියෝජනය කරන පිරිස පැමිණ සිටියහ.

 “මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් 'ජාතික ප්‍රකාශනය' එහිදී ජනගත කෙරුණු අතර එය පහත දැක්වෙයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න