ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ ණය අඩු කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමවේදයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඔවුන් මේ බව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන් සමග පැවති අදහස් හුවමාරුවකින් පසුවය.
ඒ බව සඳහන් නිවේදනයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇත.
ඊට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ අදහස් හුවමාරු කර ගැනීම අවසන් කළ බවත් සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
