රාජ්‍ය ආයතන 50ක් : බණ්ඩාරගම ක්‍රිකට් ආයතන ක්‍රීඩා පිටියේ ගැටෙයි !

රාජ්‍ය ආයතන  50ක් : බණ්ඩාරගම ක්‍රිකට් ආයතන ක්‍රීඩා පිටියේ ගැටෙයි !

රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරගාවලිය (2021/22 ) මේ වන විට ආරම්භවී ඇත.

පෙබරවාරි 21 ආරම්භ වූ මෙම තරගාවලිය පෙබරවාරි 24 දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා රාජ්‍ය ආයතන 50 ක පමණ කණ්ඩායම් සහභාගි වන බවත් වාර්තා වෙයි.

මෙම තරගාවලියේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහය ලබාදෙන ලෙස සංවිධායකයන් ඉල්ලයි.

වැඩිදුර තොරතුරු සඳහා :

P. G. සමන් පීරිස් - 0714 20 32 26
R. G. P. සමන් කුමාර - 0718 04 74 23

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න