'රාජ්‍ය අපරාධකාරිත්වය බොරුවක් ද...?' යන මැයෙන් වූ මෙවර "සවිචාර සංවාද" කතිකාව ජුනි 14 වැනි ඉරිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත ය.
මෙවර මෙම සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම ජූඩ් ලාල් ප්‍රනාන්දු සහ රෝහිත භාෂණ අබේවර්ධන විසින් පවත්වනු ලබන අතර සංවාදය මෙහෙය වනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.
ලංකාවේ ඉතිහාසය ඇසුරින් මේ ප්‍රශ්න පිළිබඳ පිළිතුරු සපයාගැනීමේ ප්‍රයත්නයට දායක වන්නට මෙවර "සවිචාර සංවාද" කැප වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
