අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක 'කොවිඩ්' ආසාදිත බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මේ බව තහවුරු කර ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඒ මහත පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
