Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

අවුරුදු කවන්න : ඕස්ට්‍රේලියාවෙන් සහ ඉන්දියාවෙන් ණය ඉල්ලයි !

එළැඹෙන සිංහල හිංදු අළුත් අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉන්දියාවෙන් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

ඒ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක පහසුකමක් ලබා ගැනීමට නියමිත ය.

මෙම ණය ප‍්‍රමාණය, මාස හයක පමණ කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ප‍්‍රමාණවත් බව අමාත්‍යවරයා පවසා තිබේ.

Capture 2