මීට තෙමසකට පෙර අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ මාධ්‍යවේදියකු වන භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් විසින් රචිත ''මුර අඩවිය'' කෘතිය ඔහු ගේ තෙමස් ගුණ සමරුව නිමිති කරගනිමින් ජූලි 04වන දා, සවස 2.30 ට බූස්ස මහගෙදර වත්තේ දී ජනගත කරයි.
මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ භක්ති ධර්මප්‍රිය උතුරෙහි අවසන් යුද සමයේ දී, යුද බිමේ සිට ලියූ ලිපි එකතුවකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රිපාලි මණ්ඩපයෙහි මහාචාර්ය ටියුඩර් වීරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙන මෙම උත්සවයේ දී සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණී ජයවර්ධන සහ ප්‍රවීණ ලේඛක ගාමිණි කුමාර විතාන දෙසුම් පැවැත්වීමට නියමිත ය.
ඔබ සැමට විවෘත ආරාධනා...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
