ඊළඟ ජනාධිපතිවරනයේදී සමගි ජන බල වේගයෙන් තරග කරන්නේ කවුදැයි සොයා ගත නොහැකි තරමට එම පක්ෂය අවුල් වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයකු වීමේ අපේක්ෂාවෙන් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ පොදුජන පෙරමුණේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාව අමතමිනි.
මේ වන විට පොදුජන පෙරමුණ රට පුරා සිය පක්ෂයේ කාන්තා බලමණ්ඩල පිහිටුවීමට කටයුතු කරමින් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
